• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කමෝන් නාමල්…!

8 May 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
කමෝන් නාමල්…!
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter

මට නම් මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලේ සතේකට වැඩක් නැහැ නාමල් හිටියේ නැත්නම්. එයා පිම්මේ නැගිටල එන එක දකින්න තිබ්බේ නැත්නම් මේ මැතිවරණේ උද්වේගය (එක්සයිට්මන්ට් එක – excitement) නැතුව යනවා. මේ මැතිවරණෙ එකම හයිලයිට් එක සහ කතාකරන්න තියන එකම දේ නාමල්. සහ බිංදුවට වැටිලා තිබ්බ පොහොට්ටුව නැගිටින එක.

ඒක අපූරු දේශපාලන අත්දැකීමක්

මම කියන්නේ පොහොට්ටුවට සහ නාමල්ට විතරක් නෙවෙයි. බලාසිටින අපිට පවා මේ නැගිටීම වැදගත්.

68 ලක්ෂයක ඡන්ද ගෙඩියකින් චන්ද ලොස් වෙන හැටි අපිට දකින්න පුළුවන් උනත් ඒ ඡන්ද යන්නේ කොහාටද කියල අපිට දකින්න වෙන්නේ නැහැ නාමල් නැත්නම්. ඒ නිසා සන්ධාන ගහන්නේ නැතුව තනිව ඉල්ලපු එක හොඳයි. දැන් කාගේ කාගේත් හයි හත්තිය පේනවා නේ.

මේක මම දැනගෙන හිටිය වගේම පුරෝකථනය කළා. මගේ ටයිම් ලයින් එකේ පස්සට ගිහින් බලන්න. සහ ඒ වෙනුවන්ම මම වීඩියෝ එකකුත් කළා ‘අපවාදයේ කුමාරයා’ කියල. කිව්වා වගේම ඒ අපවාදයේ කුමාරයා මාරම මෝටිවේෂන් එකකින් වැඩ කරනවා.

වැඩේ අලවෙලා මඩ කාල බේරේ වැවේ නාපු පොහොට්ටුව අද සෑහෙන පමණකින් පෙර වැරදි නිවැරදි කරගෙන වැඩේ ගොඩ දා ගනිමින් ඉන්නවා. ඒකට නායකත්වය දුන්නේ නාමල්. ඒ අභියෝගය මහින්ද මුහුණ දුන්න අභියෝගයට වඩා තරමක් වැඩි දෙයක්. තමන් අතහැර ගිය ගොඩක් අයගේ අවධානය නාමල් මේ වෙනකොට අරගෙන තියනවා.

මේ වේගෙන්ම ඉදිරියට ගියොත් නිසැකව 2029 අනික් හැමෝම පහුකරගෙන නාමල් එනවා.

කවුරුවත් රජකම දෙනකල් ඉන්නේ නැතුව නාමල් පොළොවට බැහැල වැඩකරන්න ගත්ත. අරය නිසා අරක කරන්න බැහැ මෙයා නිසා මේක කරන්න බැහැ වගේ දේවල් නාමල් අදාල කරගත්තේ නැහැ. ඒවා අදාල උනේ රනිල් සහ සජිත්ට. ඒ දෙන්න දැන් කාගෙන කාගෙන ගිහිල්ල නැට්ට කොට දෙක විතරයි ඉතුරු.

නාමල් කාටවත් බැන්නේ නැහැ. වෛරී ප්‍රකාශනයක් නැහැ. ප්‍රසන්න පෙනුමක් තියනවා. හිනාවෙලා ඉන්නවා. ඉතාම තරුණයි. කාලය තියනවා.

උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ හදවත් දිනාගන්න තවමත් ඉතුරුවෙලා තියනවා.

ඒ අභියෝගය නාමල් ජයගත්තොත් කවදාහරි රටේ නායකයා වෙනවා.

කමෝන්…!

Mahesh hapugoda

Post Views: 32
Previous Post

විදුලිබිල ගැන රජයේ බලාපොරොත්තුව ?

Next Post

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved