• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්තවල ළුලදායිතාවය ඉහළ නැංවීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන්  අලුත් වැඩක්

19 February 2025
in දේශීය, පුවත්
කර්මාන්තවල ළුලදායිතාවය ඉහළ නැංවීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන්  අලුත් වැඩක්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ FOUR I ”වැඩසටහන මඟින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකළ නියමු ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචන වැඩසටහනක් ඊයේ (18 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශයේ දී  පැවැත්විය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දහසක් බලගැන්වීමේ අරමුණ ඇතිව මෙය සිදුකරන ලද්දකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් 100 ක් සඳහා මෙම “ FOUR I ” නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර මෙම වසර අවසන් වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක් ආවරණය කරමින් තවත් ව්‍යවසායකයින් දහසක් දෙනා සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකළ කළ මෙම “ FOUR I ” වැඩසටහන මගින් ළුලදායිතාවය ඉහළ නංවා සංවර්ධනය කරන ලද ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපලට වෙතට ගෙනයාම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

Post Views: 21
Previous Post

රටේ නීතිය හා සාමය රැකෙන  ශක්තිමත් විසඳුම් අවශ්‍යයි  – විපක්ෂ නායක 

Next Post

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැස්ස

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ නිවේදනය

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැස්ස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved