ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වනවිට ක්‍රියාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.
ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” ලෙසය.
Post Views: 26