• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ක්‍රිකට් ලොක්කෝ මම අඳුරන්නෙවත් නෑ”: අපහාසාත්මක පුවත්වලට එරෙහිව පේෂානි ඒකනායක CID යයි

10 February 2026
in දේශීය, පුවත්
“ක්‍රිකට් ලොක්කෝ මම අඳුරන්නෙවත් නෑ”: අපහාසාත්මක පුවත්වලට එරෙහිව පේෂානි ඒකනායක CID යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සම්බන්ධ කරගනිමින් තමා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අපහාසාත්මක පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ජනප්‍රිය රංගන ශිල්පිනී පේෂානි ඒකනායක මහත්මිය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. ශම්මි සිල්වා, ඈෂ්ලි ද සිල්වා හෝ ජයන්ත ධර්මදාස යන ක්‍රිකට් පරිපාලකයින් තමා පෞද්ගලිකව හඳුනන්නේවත් නැති බව ඇය මෙහිදී හැඬූ කඳුළින් අවධාරණය කර සිටියාය.
ප්‍රධාන පුවත් වෙබ් අඩවියක ලාංඡනය වංචනික ලෙස භාවිත කරමින්, නදුන් රාජපක්ෂ නමැති පුද්ගලයෙකු විසින් මෙම ව්‍යාජ සටහන නිර්මාණය කර ඇති බව පේෂානි පවසයි. තමාගේ පෞද්ගලික ජීවිතයට සහ කීර්ති නාමයට බරපතල හානි කළ මෙම පුවත නිර්මාණය කළ පුද්ගලයාට මෙන්ම, එය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරි (Share) සහ අපහාසාත්මක ප්‍රතිචාර (Comment) දැක්වූ සියලු දෙනාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ඇය සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඇය සඳහන් කළේ, අසත්‍ය තොරතුරු සමාජගත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක් තමා නොසැලී සිටින බවයි. තමා වෙනුවෙන් පෙනී සිටි රසික ජනතාවට ඇය සිය ස්තුතිය ද මෙහිදී පළ කළාය.
Post Views: 2
Previous Post

ඉන්දීය තරගයට සහභාගී වීමට පාකිස්තානයෙන් කොන්දේසි 3ක්

Next Post

පොලිස් නිලධාරීන් 704කගේ විදෙස් ගමන් අවහිර කළැයි හිටපු CID අධ්‍යක්ෂට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් නිලධාරීන් 704කගේ විදෙස් ගමන් අවහිර කළැයි හිටපු CID අධ්‍යක්ෂට ඇප

පොලිස් නිලධාරීන් 704කගේ විදෙස් ගමන් අවහිර කළැයි හිටපු CID අධ්‍යක්ෂට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

6 March 2026
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved