• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී

2 October 2025
in ක්‍රීඩා, දේශීය, පුවත්
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (01) රාත්‍රී 8.35ට පමණ මෙම කණ්ඩායම් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි අතර, ඔවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි දිග හැරුම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් සැප්තැම්බර් 30 වන දා ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණි.

එලෙස ඇරඹුන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 2වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත අතර, ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදී සහ ශ්‍රී ලංකාවේදී එක් ක්‍රීඩාංගණයකදී තරගාවලියේ තරග ක්‍රියාත්මක වේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන ලෝක කුසලාන මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7කට මුහුණදීමට නියමිතය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත් වේ.

රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.

මේ අතර, අද සවස 3ට බංග්ලාදේශ සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගය ආර් ප්‍රේමාදස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

මෙරට සියලු ක්‍රීඩාලෝලීන්ට තරගය නැරඹීමට නොමිලේ ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

  • අද දෙරණ
Post Views: 8
Previous Post

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Next Post

චිම්පන්සියන් වෙනුවෙන් කැපවුණ ජේන් ගුඩාල් දිවියෙන් සමු ගනී

Editor TTV News

Editor TTV News

Next Post
චිම්පන්සියන් වෙනුවෙන් කැපවුණ ජේන් ගුඩාල් දිවියෙන් සමු ගනී

චිම්පන්සියන් වෙනුවෙන් කැපවුණ ජේන් ගුඩාල් දිවියෙන් සමු ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
දෙහි මිලට වෙච්ච දෙයක්

දෙහි මිලට වෙච්ච දෙයක්

2 October 2025
බෙහෙත් තුණ්ඩු පැහැදිලිව ලිවිය යුතු බවට නියෝගයක් – බලි කුරුටු තහනම්

බෙහෙත් තුණ්ඩු පැහැදිලිව ලිවිය යුතු බවට නියෝගයක් – බලි කුරුටු තහනම්

2 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved