• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්

27 November 2024
in දේශීය
කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් – සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යාම නිසා ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් 05 දෙනකු සමග ට්‍රැක්ටරයේ රියදුරු සහ සහයකයකු අතුරුදහන්වි ඇතිබව කාර්තිව් පොලිසිය පවසයි.

සමන්තුරේ අයි.එම්. නස්රිෆ්, එෆ්.එම්. නසීන්, එම්.ඒ.එම්. අෆ්කාන්, එෆ්.එම්. සහරාන්, එම්.ජේ.එම්. සදීර්, ඒ.එම්. යසීන් යන පිරිස අතුරුදන් අතර සිටින බව පොලිසිය කියයි.

පාසල් නිවාඩු ලබාදුන් බැවින් මෙම සිසුන් ට්‍රැක්ටර් ට්‍රේලරයේ නැගී නිවෙස් වෙත ගමන්කර ඇති බවත්, ට්‍රැක්ටරය කාර්තිව් – සම්මන්තුරේ මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් කරන අවස්ථාවේ ප.ව. 4.15 -5.00 ත් අතර කාලයේ දී, මාර්ගය හරහා ගලාබසිමින් තිබූ අඩි තුනහමාරක් – හතරක් පමණ වන ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිසුන් අවුරුදු 12 – 16 වයස් සීමාවන්හි අයවලුන් බවත්, පොලිසිය සදහන් කරයි.

ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් දෙදෙනකුගේ දිවි බේරී ඇති අතර, ඉතිරි පිරිස සොයා පොලිසිය, නාවික හමුදා සහ යුධහමුදා නිලධාරින් මෙහෙයුමක් ආරම්භකර ඇත.

ඉකුත් දින කීපයේ පැවැති අධික වර්ෂාවත සමග එම ප්‍රදේශය ගංවතුරට යටවූ අතර මාවඩිපල්ලි පාලම අසල වෙල මැදින් ගලා ගිය සැප පහට අසුව එම ටැක්ටරය ගසාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

Post Views: 21
Previous Post

උතුරු මැද පෙර පාසල් වහයි

Next Post

උසස් පෙළ විභාගය නැවත ආරම්භ වන දිනය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
උසස් පෙළ විභාගය නැවත ආරම්භ වන දිනය මෙන්න

උසස් පෙළ විභාගය නැවත ආරම්භ වන දිනය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved