• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාලගුණය ගැන අවවාදාත්මක විශේෂ දැනුම්දීමක්

17 July 2025
in දේශීය, පුවත්
කාලගුණය ගැන අවවාදාත්මක  විශේෂ දැනුම්දීමක්
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

අද (17) සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒමෙන්ම ඉදිරි කාලගුණ තත්වය පිලිබදවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්වය නිසා ඇතිවෙන වැසි තත්වයේ වැඩි වීම හේතුවෙන්.

Post Views: 11
Previous Post

ඇමරිකාවට ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලා

Next Post

ලෝකයේම අවධානය දිනූ Tomorrowland සංගීත වේදිකාව ගිනි ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකයේම අවධානය දිනූ Tomorrowland සංගීත වේදිකාව ගිනි ගනියි

ලෝකයේම අවධානය දිනූ Tomorrowland සංගීත වේදිකාව ගිනි ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025
ඉතිහාසය, සෞන්දර්ය විෂයන් ගැන හරිනිගේ අදහස 

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් ගැන හරිනිගේ අදහස 

17 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved