කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා..
උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා පැය 24ක කාලසීමාවකට මෙම නිවේදනය වලංගු වෙයි. .
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැ.කි.මී.55-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්