• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාලයට ඉඩදීලා ඉවසීමෙන් ඉන්න – නිලන්ති කොට්ටහච්චිගෙන් ඉල්ලීමක්

20 February 2025
in දේශීය, පුවත්
කාලයට ඉඩදීලා ඉවසීමෙන් ඉන්න – නිලන්ති කොට්ටහච්චිගෙන් ඉල්ලීමක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

පෙර පැවති අයවැය ලේඛනයන්ට වඩා මෙවර අය වැය මානව හිතවාදී අයවැයක්   බව නිලන්ති කොට්ටහච්චි මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූවාය.

මෙමගින් ජනතාවගේ ගුණාත්මක තත්වයේ වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව කී  නිලන්ති කොට්ටහච්චි මහත්මිය වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

‘‘විපක්ෂය තර්ක කරනවා නම් මේ අය වැය ගැන  අපිට කිසිම උවමනාවක් නැහැ මෙය අති සාර්ථක අය වැයක්ද නැද්ද කියලා තර්ක කරන්න. අපිට තරගය තියෙන්නේ විපක්ෂය එක්ක නෙවෙයි. අපිට තරගය තියෙන්නේ අපි එක්කමයි. මොකද්ද කියනව නම් මේ රටේ දුක්විදින ජනතාවගේ තත්වය ඒක අගලකින් හරි උසස් තැනකට ගේන්න පුලුවන් නම් ඒකට මේ අය වැය පාදක කරගන්න පුලුවන් නම් අපිට ඒ ඇති. අපිට වෙන කිසිම තරගයක් නැ‍

විපක්ෂයෙන් අහනවා නම් මේක ලිබරල්වාදීද, නව ලිබරල් වාදීද, සමාජවාදීද කොමියුනිට්ස් වාදීද කියලා. මම හිතනවා ඒ තර්ක පොඩ්ඩකට අමතක කරමු කියලා. මේ අය වැය මානව හිතවාද අයවැයක් නම් ජාතික ජනබලවේග ආණ්ඩුව එය හොදට ම ප්‍රමාණවත්. මේ අය වැය ජනතා හිතවාදී අය වැයක් නම් අපිට ඒක හොදටම ප්‍රමාණවත්. මේක පස් අවුරුදු සැලැස්මක්. අපි මේ අවුරුදු පහේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතනවා ඒකට අවශ්‍ය පදනම මේ අය වැයෙන් අපි හදල තියෙනවා කියලා. අපි සහකම්පන සහිත ආණ්ඩුවක් විදිහට සෑම පැතිකඩක් කෙරෙහිම අවධානයක් යොමු කරන්න මේ අය වැය හදලා තියෙන්නේ. ජනතාවගේ ගුණාත්මක තත්වයේ වෙනසක් ඇති කරන මට්ටමක මේ අය වැය තියෙනවා නම් මේ අය වැය සාර්ථකද නැද්ද කියන එක ගැන අපිට තර්ක කරන්න අවශ්‍ය නැහැ. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය බිද වට්ටලා ඉදිකට්ටක ඉදන් ආනයනය කරන අවස්ථාවක අපි හදපු අයවැයක්. සෑම දෙයක්ම කඩා වැටිලා ඔජස් ගලන කාලයක් තුළ මම හිතනවා අපිට ගොඩනැගෙන්න අවශ්‍ය පාදම අපි මේ අය වැය ලේඛනය තුළින් ඉදිරිපත් කරල තියෙනවා කියලා. ඒ හින්දා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා කාලයට ඉඩදෙන්න ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා. ”

Post Views: 22
Previous Post

මිද්දෙණියේ වෙඩි තැබීම් සිද්ධියෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මිය යයි

Next Post

ගණේමුල්ල සංජීවගේ දේහය ගැන අලුත්ම විස්තරය

Editor TTV News

Editor TTV News

Next Post
ගණේමුල්ල සංජීවගේ දේහය ගැන අලුත්ම විස්තරය

ගණේමුල්ල සංජීවගේ දේහය ගැන අලුත්ම විස්තරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved