2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තීරණාත්මක තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසෙනු ඇත.














