• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

කැනඩාවේ ටික්ටොක් කාර්යාල වසා දැමීමට නියෝග

7 November 2024
in විදෙස්
කැනඩාවේ ටික්ටොක් කාර්යාල වසා දැමීමට නියෝග
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

චීන ටික්ටොක් සමාජ ජාලයට අයත් කැනඩාවේ පිහිටි කාර්යාල වසා දැමීමට එරට රජය නියෝග කර තිබේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් අදාළ ආයතන වසා දැමීමට කැනේඩියානු රජය නියෝග කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ ටික්ටොක් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා කැනේඩියානු ජාතිකයින්ට තහනමක් නොමැති බව රජය දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ ආයතන වසා දැමීමට රජය ගත් තීරණය හේතුවෙන් දේශීය රැකියා බොහෝ සංඛ්‍යාවක් අහිමි වන බවට ටික් ටොක් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසයි.

කැනේඩියානු රජය ගත් එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වීමට ඔවුන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Post Views: 26
Previous Post

කාටූන්

Next Post

ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිපර් රථයක් හා වැන් රථයක් ගැටී සිදු වූ  මාරක රිය අනතුරින් දරුවන් 2ක් සහ තවත් අයෙකුගේ දිවි අහිමි වෙයි

ටිපර් රථයක් හා වැන් රථයක් ගැටී සිදු වූ  මාරක රිය අනතුරින් දරුවන් 2ක් සහ තවත් අයෙකුගේ දිවි අහිමි වෙයි

27 August 2025
රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිපර් රථයක් හා වැන් රථයක් ගැටී සිදු වූ  මාරක රිය අනතුරින් දරුවන් 2ක් සහ තවත් අයෙකුගේ දිවි අහිමි වෙයි

ටිපර් රථයක් හා වැන් රථයක් ගැටී සිදු වූ  මාරක රිය අනතුරින් දරුවන් 2ක් සහ තවත් අයෙකුගේ දිවි අහිමි වෙයි

27 August 2025
රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved