• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

20 January 2026
in දේශීය, පුවත්
කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කැරම් බෝඩ් වංචාවට සිර දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි
දූෂණ චෝදනාවකට වැරදිකරුවන් වී දීර්ඝකාලීන සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය. අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද දින කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වූ දූෂණ චෝදනාවකි. එම චෝදනාවට වැරදිකරුවන් කරමින් මීට පෙර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් නියම වූ අතර, හිටපු අමාත්‍යවරුන් දෙදෙනා මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ තමන්ට නියම වූ එම දඬුවම් අභියෝගයට ලක් කරමිනි.
Post Views: 7
Previous Post

78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

Next Post

ශ්‍රී ලංකාවේ පුරන් ඉඩම් අස්වද්දන්න චීනයෙන් සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ පුරන් ඉඩම් අස්වද්දන්න චීනයෙන් සැලසුම්

ශ්‍රී ලංකාවේ පුරන් ඉඩම් අස්වද්දන්න චීනයෙන් සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා-ඉරාන යුද්ධය අස්සේ කිම් ජොන් අන්ගේ මීම්ස් අන්තර්ජාලය කැළඹීමකට ලක් කරයි

අමෙරිකා-ඉරාන යුද්ධය අස්සේ කිම් ජොන් අන්ගේ මීම්ස් අන්තර්ජාලය කැළඹීමකට ලක් කරයි

6 March 2026
ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

6 March 2026
පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ  විමර්ශන කඩිනම් කරන්න

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ විමර්ශන කඩිනම් කරන්න

6 March 2026
රු. 5,000ක අල්ලසක් ලබාගැනීමේ  චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි විනිසුරුවරයා මුදාහරී

රු. 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි විනිසුරුවරයා මුදාහරී

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

6 March 2026
පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ  විමර්ශන කඩිනම් කරන්න

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ විමර්ශන කඩිනම් කරන්න

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved