• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්

2 February 2026
in දේශීය, පුවත්
‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු පළාතේ වගා කටයුතු සඳහා ජලය ලබාදීමේ අරමුණින් රජය සැලසුම් කර ඇති ‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව අද (02) පස්වරුවේ නෙඩුන්කේනි නගරයේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. වැලිඔය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව සහ උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නායකයින් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ.
විරෝධතාකරුවන් චෝදනා කර සිටින්නේ, මෙම ජල ව්‍යාපෘතිය මුවාවෙන් උතුරු පළාතේ ඉඩම් දකුණේ ජනතාවට ලබා දී රජය විසින් සූක්ෂ්ම ලෙස ජනාවාසකරණයක් සිදු කිරීමට උත්සාහ කරන බවයි. ව්‍යාපෘතිය හරහා සිදුවන බව කියන මෙම ඉඩම් අත්පත් කර ගැනීම් සහ ජන විකාශන වෙනස්කම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව ඔවුහු මෙහිදී අවධාරණය කළහ. මේ හේතුවෙන් වහාම අදාළ ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස බල කරමින් පිරිස නෙඩුන්කේනි නගරය පුරා විරෝධතා පාඨ කියමින් ගමන් කළහ.
Post Views: 2
Previous Post

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය අසල බඹර ප්‍රහාරයක්

Next Post

මුකේෂ් අම්බානිගේ දැවැන්ත සත්ත්වෝද්‍යානයට ඉන්දීය රජයෙන් බදු පීඩනයක්

Editor TTV News

Editor TTV News

Next Post

මුකේෂ් අම්බානිගේ දැවැන්ත සත්ත්වෝද්‍යානයට ඉන්දීය රජයෙන් බදු පීඩනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

2 February 2026
වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

2 February 2026
කූඨ ලේඛන සැකසූ නීතිඥයෙකුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

කූඨ ලේඛන සැකසූ නීතිඥයෙකුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

2 February 2026

මුකේෂ් අම්බානිගේ දැවැන්ත සත්ත්වෝද්‍යානයට ඉන්දීය රජයෙන් බදු පීඩනයක්

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

2 February 2026
වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved