” මේ ලගදී යුරේනි ඉන්දියාවට ආපව් ගියා පොඩ්ඩක් ආපව් බලලා එන්න කොහොමද තත්ත්වය කියලා. නමුත් යුරේනි මේපාර දැකපු Bollywood එදා යුරේනි දැකපු Bollywood වලට වඩා හාත්පසින්ම වෙනස් බව ඇය ප්‍රකාශ කරා.
හේතුව අද වෙද්දී ඉන්දියාවේ සිනමාවට අලුතෙන් එන තරුණ තරුණියන්ට අනිවාර්යයෙන් කරන්න සිදුවෙන දේවල් ගැන.
සමහර අය නැහැ එහෙම නැහැ බොරු කතා කියලා කීවාට අද වෙද්දී මේක ඉන්දියාවේ අනිවාර්යය දෙයක් බවට යුරේනි සනාථ කරලම කීවා.
ලංකාවේ ශේස්ත්‍රය තුළ ඉන්දියාවේ තරම් නැති උනත් දෙයියනේ කියලා පොඩ්ඩක් ඒ ගතිය දැන් තියෙන බවටත් යුරේනි සදහන් කරා.
ඉන්දියාවේ තරම් ලංකාවේ එහෙම ලොකු පිපිරීමක් ශේස්ත්‍රය තුළ නැති වුනත් යුරේනි අලුතෙන් ලංකාවේ ශේස්ත්‍රයට එන්න ඉන්න කෙල්ලො කොල්ලෝන්ට වටින උපදෙසක් දුන්නා. ඒ තමා මේ ශේස්ත්‍රයට එනවානම් පාටි දාලා , ඩ්‍රග්ස් අරගෙන Contacts හදාගන්න ගිහින් ජීවිතය විනාශ කරගන්නෙ නැතුව. තමන්ව පාවිච්චි කරන්න ලන් වෙන ලන් වෙන හැමෝටම තමන්ව පාවිච්චි කරන්න නොදි
තමා එහෙම කැපකිරීමක් කරන්න සුදානම් නම් මොළේ කල්පනා කරලා ඒ දේවල් කරන්න.
අද වෙද්දී අනිවාර්යයෙන් ශේස්ත්‍රයට එනවානම් තව කෙනෙක් compromise කරන්නම වෙනවා.
ජාත්‍යන්තර සිනමාවේ අද වෙද්දී මේක අනිවාර්යය දෙයක් වෙලා තියෙනවා වගෙම සාමාන්‍යය දෙයක් වෙලා තියෙනවා. හැකියාව කොච්චර තිබ්බත් තැන හම්බෙන්නෙ අර දේට”
කිසිම නිළියක් නළුවෙක් කතා කරන්නේ නැති මාතෘකාවක් යුරේනි මේ කතා කරේ.
යුරේනි මෙතැන මේ කියන්නේ
Life එකේ compromise කරන්න වෙන තැන් වලදී අහුවෙන අහුවෙන ඔක්කොම එක්ක ඉන්න එපා කියලා.
තමා මේ ශේස්ත්‍රයට එනවානම් තත්ත්වය රැකගෙන ඒ දේවල් කරන්න. අද ශේස්ත්‍රයට අහිංසක විදිහට එන්න බැහැ ඉන්නත් බැහැ කියලා තමා යුරේනි මෙතැන කියන්නේ.
අපේ ලංකාවේ ඉන්දියාවේ තරම් blast එකක් නැතිඋනාට මේ සම්බන්ධයෙන්
ඉන්දියාවේ ශේස්ත්‍රය තුළ මේක අනිවාර්යය දෙයක් බව කොහොමත් සත්‍යයක් .
ලංකාවේ ශේස්ත්‍රයට පිවිසෙන කෙනෙක් උනත් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම පාවිච්චි වෙනවානම් කෙනෙකුට හොද සිහියෙන් , ඔලුවෙන් හිතලා තමාගේ සාර්ථකත්වය ගැන Target කරලා ඒ දේ කරන්න .
අද වෙද්දී මේක සෑහෙන්න අභාග්‍යසම්පන්න දෙයක් බවත් නමුත් අද වෙද්දී මේවා සෑහෙන්න ලෝකේ පුරා වෙනස් වෙලා තියෙන නිසාත් දක්ෂ කමට වඩා කෙනෙකුට පාවිච්චි වෙලා ශේස්ත්‍රය තුළ සාර්ථක වෙන්න වෙන එක ජාත්‍යන්තර සිනමාවෙත් සාමාන්‍යකරණය වෙලා නිසාත් යුරේනි මේ කතාව පැහැදිලිව කීවේ
FACEBOOK උපුටා ගන්නා ලදී