• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කීරි සම්බා වෙනුවට පිළියමක්

27 October 2025
in දේශීය, පුවත්
කීරි සම්බා වෙනුවට පිළියමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක පමණ ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බවයි.

එම ආනයන තොගයේ පළමු කොටස ලැබුණේ ඔක්තෝබර් 23 වනදා වන අතර ඊට පසු සිකුරාදා සහ සෙනසුරාදා දිනවලද තවත් පොන්නි සම්බා තොග රටට පැමිණ තිබෙන බව රේගු දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.

ආහාර ප්‍රතිපත්ති හා ආහාර සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය අනුව, එක් ආනයනකරුවෙකුට උපරිම මෙට්‍රික් ටොන් 520ක පමණ ප්‍රමාණයකටසහල් ආනයනය කිරීමට අවසර දී තිබේ.

එමෙන්ම, රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර, එයින් සියයට 10ක් පමණ එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් කීරි සම්බා සහල් ලෙස පරිභෝජනය වන බවද වාර්තා වේ.

Post Views: 3
Previous Post

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

Next Post

රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

Editor TTV News

Editor TTV News

Next Post
රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

27 October 2025
නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

27 October 2025
රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

27 October 2025
කීරි සම්බා වෙනුවට පිළියමක්

කීරි සම්බා වෙනුවට පිළියමක්

27 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

27 October 2025
නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

27 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved