• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල මරු කැඳවූ අනතුරට හේතුව ?

11 February 2025
in දේශීය, පුවත්
කුරුණෑගල මරු කැඳවූ අනතුරට හේතුව ?
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදී  සිදු වූ අනතුරෙන් සිවු දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරට හේතුව බස් රථය පැයට කිලෝ මීටර් 90කට අධික වේගයකින් ධාවනය වීම බව අනාවරණය වී ති‌බේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ අදාළ බස් රථය කදුරුවෙල සිට තෝරයායට පැමිණ ඇත්තේ පැය 02කටත් අඩු කාලසීමාවකදී බවයි.

කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක තවත් පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදු වූයේ ඊයේ පෙරවරුවේදීය. මෙම සිද්ධියෙන් අනතුර සිදු කළ බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු සිවු දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 28 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදු කළ බස් රථයේ රියදුරු තුවාල ලැබූ අතර ඔහු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

අනතුරින් තුවාල ලැබුවන්ගෙන් බරපතල තුවාල ලැබූ 05 දෙනෙකු තවමත්  කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මගීන් චෝදනා කළේ බස් රථ දෙක තරඟයට අධික වේගයෙන් ධාවනය කිරීම හේතුව නිසා අනතුර සිදුවූ බවයි.

 

Post Views: 15
Previous Post

අලුතින් බැන්ඳ අයට සුබ ආරංචියක්

Next Post

උතුරු නැගෙනහිර ග්‍රාමීය මාර්ග සංවර්ධනයට අවසර

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු නැගෙනහිර ග්‍රාමීය මාර්ග සංවර්ධනයට අවසර

උතුරු නැගෙනහිර ග්‍රාමීය මාර්ග සංවර්ධනයට අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved