• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කූඨ ලේඛන රැගෙන පාස්පෝට් ගන්න ආපු 18 ක් අත්අඩංගුවට

20 November 2024
in දේශීය
කූඨ ලේඛන රැගෙන පාස්පෝට් ගන්න ආපු 18 ක් අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත  ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු  ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

එම සැකකරුවන් හා සැකකාරියන් සන්තකයේ තිබි  බස්නාහිර පළාත දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ නිල මුද්‍රාව හා නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත දකුණු දිසාව කාර්යාලයේ දින මුද්‍රාව ඇතුළත් ලිපි ලේඛන පොලිස් භාරයට ගෙන ඇත.

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) දින  පැමිණෙන ලෙස දැනුම් දී මීට දින කීපයකට ඉහතදී  එම පිරිසේ තොරතුරු ඇතුළත් ගොනුවක් සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

.ඊට පරිබාහිරව පැමිණි පිරිස සතුව තිබූ ලිපි ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ. ජි හේවගේ  මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ නිල මුද්‍රාව සහ එම කාර්යාලයේ දින මුද්‍රාව ව්‍යාජ ලෙස  එම සැකකරුවන්ගේ සහ සැකකාරියන්ගේ  ලිපි ලේඛනවල අන්තර්ගතවීම තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාජ  නිල හා දින මුද්‍රා  වේ  වටේ තිබෙන බෝඩරය සහ අකුරු වල ප්‍රමාණයන් නියමිත නිල හා දින මුද්‍රාවේ තිබෙන බෝඩරයට සහ අකුරු වලට වඩා ප්‍රමාණයෙන් විශාල බවට පොලිස් නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සහ සැකකාරියන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මුදලට මෙම ලිපි ලේඛන සකසාගෙන මෙම ස්ථානයට පැමිණි බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය , කිලිනොච්චිය , කුරුණෑගල , වැලිගම රිදීගම හා ගාල්ල ආදි දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් සහ සැකකාරියන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා  මිරිහාන  විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ. ජි. හේවගේ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගත්හ.

Post Views: 9
Previous Post

රුහුණේ උප කුලපති ඉවත් වන තුරු කාර්ය මණ්ඩලය පාරට බහී

Next Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

3 March 2026
බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved