• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙහෙල්බද්දර පද්මේ’ගේ තොරතුරින් තවත් අපරාධකරුවෙකු බෝම්බ සහ යුද ඇඳුම් සමඟ අත්අඩංගුවට

3 February 2026
in දේශීය, පුවත්
කෙහෙල්බද්දර පද්මේ’ගේ තොරතුරින්  තවත් අපරාධකරුවෙකු  බෝම්බ සහ යුද ඇඳුම් සමඟ  අත්අඩංගුවට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත දෙහිඅත්තකණ්ඩිය, මුරුතගස්පිටිය ප්‍රදේශයේදී තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක්, පතරොම්, ටී-56 ගිනිඅවි උපාංග සහ යුද හමුදා කැලෑ නිල ඇඳුම් තොගයක් ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් නීති විරෝධී ක්‍රියාවලට ආධාර අනුබල දී ඇති බවට සැකකෙරෙන අතර, ඔහුගෙන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

Post Views: 9
Previous Post

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

Next Post

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් රිමාන්ඩ් කිරීමට එරෙහි පෙත්සම් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් එංගලන්තය අසරණ වෙයි

සංජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් එංගලන්තය අසරණ වෙයි

5 March 2026
ඇෆ්ගනිස්ථාන නායකත්වයේ වෙනසක්

ඇෆ්ගනිස්ථාන නායකත්වයේ වෙනසක්

5 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් මෙරට තේ අපනයනයෙන් 52%ක් අහිමිවීමේ අවදානමක්

මැදපෙරදිග යුද්ධයෙන් මෙරට තේ අපනයනයෙන් 52%ක් අහිමිවීමේ අවදානමක්

5 March 2026
ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත හමුදා මෙහෙයුමක්

ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත හමුදා මෙහෙයුමක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් එංගලන්තය අසරණ වෙයි

සංජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් එංගලන්තය අසරණ වෙයි

5 March 2026
ඇෆ්ගනිස්ථාන නායකත්වයේ වෙනසක්

ඇෆ්ගනිස්ථාන නායකත්වයේ වෙනසක්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved