• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙහෙල් බද්දර පද්මේ සමඟ සබඳතා ඇති බවට එල්ල වන චෝදනා හිරුණිකා ප්‍රතික්ෂේප කරයි

16 February 2026
in දේශීය, පුවත්
කෙහෙල් බද්දර පද්මේ සමඟ සබඳතා ඇති බවට එල්ල වන චෝදනා හිරුණිකා ප්‍රතික්ෂේප කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කෙහෙල් බද්දර පද්මේ” නැමැත්තා සමඟ තමන් කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කරයි. පසුගිය පෙබරවාරි 5 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව, මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව පවසමින් ඇය මේ බව සඳහන් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමකට අනුව තමන් එහි ගිය බවත්, 2021 වසරේ උද්ඝෝෂණයකට පිරිසක් ලබාදීම සහ 2024 වසරේ මැතිවරණ කටයුතුවලට සහාය වීමට ලබාදුන් බව කියන දුරකථන ඇමතුමක් පිළිබඳව එහිදී ප්‍රශ්න කළ බවත් ඇය පවසයි. “පද්මසිරි” යන නමින් WhatsApp ඇමතුමක් හරහා තමන් සම්බන්ධ කරගත් බවට පද්මේ නැමැත්තා පවසා ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කළද, එවැනි කිසිදු හිතවත්කමක් හෝ සංවාදයක් තමන් පවත්වා නොමැති බව මන්ත්‍රීවරිය එහිදී අවධාරණය කර තිබේ.
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටියේ විනාඩි 10ක් වැනි කෙටි කාලයක් වුවද, පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවට මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පලවීම සිය කීර්ති නාමයට දැඩි හානියක් බව ඇය පෙන්වා දෙයි. පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මහජන නියෝජිතයන් අපහසුතාවයට පත් නොකරන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, තමන්ගේ සහ මියගිය පවුලේ සාමාජිකයන්ගේ ගෞරවයට හානි වන පරිදි මඩ ප්‍රචාර පතුරුවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ඕස්ට්‍රේලියානු සංචිතයට ස්ටීව් ස්මිත් කැඳවයි

Next Post

කෘත්‍රිම බුද්ධියේ අනාගතය තීරණය කෙරෙන ‘India AI Impact Summit 2026’ නව දිල්ලි නුවරදී ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහාචාර්ය තිස්ස විතාරණ මහතාට  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

මහාචාර්ය තිස්ස විතාරණ මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

16 February 2026
United Motors වෙතින් ආසන 7ක  Mitsubishi Destinator රථය  මෙරටට හඳුන්වා දෙයි

මෙරටින් වසරකට ළමා පිළිකා රෝගීන් 900ක්; දෙමව්පියන්ට විශේෂ වෛද්‍ය උපදෙස්

වී සඳහා රජයෙන් සහතික මිලක්; වී අලෙවි මණ්ඩලය මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහාචාර්ය තිස්ස විතාරණ මහතාට  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

මහාචාර්ය තිස්ස විතාරණ මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

16 February 2026
United Motors වෙතින් ආසන 7ක  Mitsubishi Destinator රථය  මෙරටට හඳුන්වා දෙයි

United Motors වෙතින් ආසන 7ක Mitsubishi Destinator රථය මෙරටට හඳුන්වා දෙයි

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved