• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙහෙළියගේ පුතා ගත්ත සුඛෝපභෝගී මහල් නිවාස දෙකකට අධිකරණයෙන් තහනමක්!

19 September 2024
in දේශීය, පුවත්
කෙහෙළියගේ පුතා ගත්ත සුඛෝපභෝගී මහල් නිවාස දෙකකට අධිකරණයෙන් තහනමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට අයත් කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් පරිහරණය කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (19) මෙම නියෝගය කළේය.

මෙම නියෝගය ලබන දෙසැම්බර් මස 19 වැනිදා දක්වා බලපැවැත්වේ.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගයක් නිකුත් කළේය.

[CWN]

Post Views: 25
Previous Post

දෙවැනි මනාපේ ගණින්න වුණත් අන්තිම ප්‍රතිඵලේ 22 වැනිදා දෙන්න අපි ලෑස්තියි – මැකො

Next Post

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

Editor TTV News

Editor TTV News

Next Post
මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

30 March 2026
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

වසර 3ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් දිවයිනට

ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින්  අත්අඩංගුවට ගත් විදේශිකයන් හත්දෙනා පිළිබඳව  ගැඹුරු පරීක්ෂණයක් ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved