• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

19 January 2026
in දේශීය, පුවත්
කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකගේ කැමැත්තකින් තොරව ඇයගේ රහස් ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස පැමිණිලි කර ඇත්තේ 32 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවකි. ඇය තම ඉලඇට ප්‍රදේශයේ ඇතිවූ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට අදාළ පෞද්ගලික රෝහලට ගොස් ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් එක්ස් කිරණ පරීක්ෂණයක්, රුධිර පරීක්ෂණයක් සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නිර්දේශ කර ඇත.
අදාළ පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී ස්කෑන් පරීක්ෂණය මෙහෙයවූ පුද්ගලයා ඇයගේ කැමැත්තකින් තොරව රහස් ප්‍රදේශය ද ස්කෑන් කර ඇති බවත්, එම පරීක්ෂණයට අදාළ කිසිදු වාර්තාවක් තමා වෙත ලබානොදුන් බවත් ඇය පොලිසියට පවසා තිබේ. මේ පිළිබඳව ලද පැමිණිල්ල මත ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

විමල් ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණ නඩුව: කුරුඳුවත්ත සුළු පැමිණිලි ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි

Next Post

සම්බාධක බිය නිසා ඉරානයට තේ අපනයනය සීමා වෙයි : වෙන්දේසි මිලත් පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත  වෙළඳ වාසියක්

අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර  පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළීමෙන් කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved