• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

කොරෝනා වෛරසය වැළැක්වීමට අත්සේදීම ඇතිද ? මුහුණු ආවරණ එපාද ? ජනතාව අසයි !

3 February 2020
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව කොරෝනා වෛරසය (2019-nCoV) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වලක්වා ගැනීමට පළමුව මුහුණු ආවරණ භාවිතා කරන්න කියා උපදෙස් නිකුත්කල නමුත් පසුව එය අත්සේදීමට පමණක් ලෙස වෙනස් වීම සම්බන්ධව ජනතාව තුළ සැකසංකා මතුව ඇත.

මෙහිදී ජනතාව ප්‍රශ්න කර සිටින්නේ ප්‍රමාණවත් තරම් මුහුණු ආවරණ සපයා ගැනීමට ආණ්ඩුවට නොහැකිව ඇති නිසා ඒ නොහැකියාව වසා ගැනීමට උපක්‍රමයක් ලෙස අත්සේදීම පමණක් විශේෂ කොට නිවේදනය කරනවාද යන්නයි.

News.lk ජනවාරි 27 පළකල පුවත !

corona newslk

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පසුගිය ජනවාරි 27 වනදා ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර උපුටා දක්වමින් පළකල පුවත මෙසේය.

කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්,මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අද (27) රජයේ නිල පුවත් අඩවිය පැවසීය.

 වැඩිදුරටත් අදහස් දැකු වූ ඒ මහතා පැවසූවේ,සාමාන්‍යයෙන් ස්වසන රෝග වළක්වා ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වන්නේ,පොදු ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකීමයි.

එසේම, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන රෝගීන් සාමජයේ ගැවසීමෙන් වැළකි සිටිම, නිතරම දෑස් සබන් යොදා සේදීම, ජීවානුහරණය කරන ලද ආලේපනයන් භාවීතය, මෙන් ම කැස්ස, කිවිසුම් යන විට නාසය වසා ගැනීම, පිරිසිදු අත්පිස්නා ලේන්සු වැනි පාවිචිචි කිරිම මෙහිදී වැදගත් වෙයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාගේ මාධ්‍ය හමුව !

 එම පුවතට පසුව සෞඛ්‍ය අමාත්‍යවරිය සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඇය දැක්වූ අදහස් වූයේ , කොරෝනා වෛරසය වැළැක්වීමට මුහුණු ආවරණ චීනයෙන් ආනයනය කිරීම අවධානම්  බවත් එබැවින් වෙනත් රටවල් වලින් ආනයනය කිරීම සඳහා අවස්ථාව හිමිකර දෙන බවය. එසේම කොරෝනා වෛරසය  ලෝකය පුරා ව්‍යාප්තවීමක් පෙන්වන බැවින් ලෝක වෙළෙඳපොළ තුළ මුහුණු ආවරණ හිඟයක් පවතින බවත් ඇය පැවසීය.

එබැවින් මුහුණු ආවරණ නිශ්පාදනය කරන දේශීය සමාගම් වලට නිශ්පාදන කඩිනම් කරන්න සහ වැඩි ධාරිතාවක් නිශ්පාදනය කිරීමට දන්වන බවත් ඇය පැවසීය.

ජනතාව ඉන්නෙ බයෙන් !

මේ පසුබිමේ මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණෙමින් සිටින බවය. එසේම ඇතමුන් පරීක්ෂා කිරීමට රඳවාගෙන සිටින අතර තවත් පිරිස් පරීක්ෂා කිරීමෙන් පසුව නිවෙස් බලා පිටත් කරන බවටත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කොරෝනා වෛරසය කාලයක් ගොස් ඉස්මතුවීම සහ විශේෂයෙන් ස්වසනය අවස්ථාවේ ශරීර ගතවන බව වෛද්‍ය මතය වී ඇති නිසා ජනතාව ප්‍රශ්න කරන්නේ ස්වසනය අවස්ථාවේ ශරීර ගතවීමේ ඉඩ පාලනය කරගැනීමට අත්සේදීමට සීමා කිරීමේ උපදෙස් ප්‍රමාණවත් නොවන බවක් පෙන්නුම් කරන බවය.

මුහුණු ආවරණ වලට මිල පාලනයක් දැම්මේ ඇයි ?

මෙහිදී ජනතාව අසන තවත් ප්‍රශ්නයක් වෙයි. ඒ කොරෝනා වෛරසය වැළැක්වීමට මුහුණු ආවරණ පළදින්න කියා පළමුව ආණ්ඩුව නිවේදනය කළ අවස්ථාවේ මුහුණු ආවරණ මිල ඉහළ දැමීමට කලුකඩ වෙළෙඳුන් ක්‍රියාත්මක වූ මොහොතේ මිල පාලනයක් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමය. 

අත්සේදීම පමණක් ප්‍රමාණවත් නම් මිල පාලනයක් ගැන නිවේදනය කරන විට එය දැනුම් දුන්නා නම් හරි නේද යන්න ජනතාව මතුකරයි.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන මාධ්‍ය වාර්තා නෑ !

එසේම කොරෝනා වෛරසය වැළැක්වීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත්වීම ප්‍රමාණවත් නොවන බවත් එබැවින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේ ගැනීමට සිටින ක්‍රියාමාර්ග ගැන ජනතාව වෙත කඩිනමින් සහ විධිමත්ව දැනුම්දීම ආණ්ඩුවේ වගකීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

Post Views: 12
Previous Post

මහ කන්න‍යේ වී රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කරයි

Next Post

සම නායකත්වය ඉල්ලා කොන්දේසි දාන්න එන්න එපා : පොහොට්ටුව ශ්‍රිලනිපයට රතු එළි දල්වයි !

editor

editor

Next Post

සම නායකත්වය ඉල්ලා කොන්දේසි දාන්න එන්න එපා : පොහොට්ටුව ශ්‍රිලනිපයට රතු එළි දල්වයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved