• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් පාලනයට රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා – සෞඛ්‍ය ඇමති

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය කොවිඩ් ව්‍යසනය ශ්‍රී ලංකාව තුළ මර්දනයට රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බහු ආංශික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය පිළිබඳ සමුළුවේ ( BIMSTEC ) මහ ලේකම් ටෙන්සින් ලෙක්ෆිල් (Tenzin Lekpell) මහතා සමඟ අද (7) පැවති සුහද හමුවකදීය.

විශේෂයෙන් ව්‍යසනය මධ්‍යයේ වුවද ආර්ථිකය ශක්තිමත් මට්ටමින් ගෙන යායුතු බැවින් ඒ සඳහා රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

රටෙහි ආර්ථිකය, සංචාරක කර්මාන්තය, විදෙස් රැකියා හා විදෙස් ආයෝජන යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන ඔස්සේ ක්‍රියාත්මක බවත් මෙනිසා කොවිඩ් පාලන ක්‍රියාවලිය අතරෙහිම මේ පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ යුතු බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ් පාලන ක්‍රියාවලිය තුළ රටෙහි ජනතාව 90% ට වැඩි ප්‍රමාණයක් මුව ආවරණ නිවැරදිව පළඳින බවත් මේ තුළ යම් යම් මාර්ගෝපදේශ ලිහිල් කෙරුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් සිනමා ශාලා ඇතුළු කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේයනහි යම් ලිහිල් බාවයක් ඇති කළත් ඒ සම්බන්ධව දැඩි අවධානයකින් සෞඛ්‍ය අංශ ක්‍රියා කරන බවත් ඒ මහතා කීය.

සුනාමිය මෙන්ම වත්මන් ගෝලීය ව්‍යසනය හමුවේද BIMSTEC සංවිධානය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා ආධාර ලබා දීමට ක්‍රියා කර ඇති බවද එවැනි ජාත්‍යන්තර සංවිධානයන්ගේ සහයෝගය ව්‍යසනය හමුවේ වැදගත් බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ BIMSTEC සමුළුවේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ෆිල් (Tenzin Lekpell) මහතා, ගෝලීය ව්‍යසනය හමුවේ කොවිඩ් පාලන ක්‍රියාවලිය හා එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පල කරන බව පැවසීය. ඒ සඳහා ශ්‍රී ලාංකීය ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා ඉහළ මට්ටමින් පිළිපදින බවත් එය වසංගතයේ පාලනයට බෙහෙවින් වැදගත් වනු බවත් ඒ මහතා කීය.

කලාපය කුළ විද්‍යාත්මක හා තාක්ෂණික අංශයන්හි දියුණුව මෙන්ම එමගින් නව සෞඛ්‍ය සැලැසුම් ආරම්භ කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි ඒ මහතා කීය.

මේ වන විට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මූලික සාක්ච්ඡා කිහිපයක් පවත්වා ඇතැයිද එවැනි වැඩකටයුතු සඳහා මෙහෙයුම් නිලධාරියෙක් යොමු කර ඇතැයිද ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ තුළින්ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අවශ්‍යතාවය වැදගත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, විදේශ අමාත්‍යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් ජහාන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,BIMSTEC සංවිධානයේ අධ්‍යක්ෂවරුන් වන මහිෂිනී කොළොන්න, හුස්සෙයින් මොෂාරෆ් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Post Views: 9
Previous Post

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Next Post

විශ්‍රාමිකයන් රවටා මුදල් වංචා කල පස් දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

විශ්‍රාමිකයන් රවටා මුදල් වංචා කල පස් දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ වෛද්‍යවරුන්  අද පෙරවරුවේ සිට  යළිත් දීපව්‍යාප්ත වර්ජනයක

රජයේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට යළිත් දීපව්‍යාප්ත වර්ජනයක

4 April 2026
අතුරුදන් වූ  ඇමරිකානු ගුවන් නියමුවා  සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර  දැඩි තරගයක්

අතුරුදන් වූ ඇමරිකානු ගුවන් නියමුවා සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර දැඩි තරගයක්

4 April 2026
බලශක්ති අර්බුදයට  විසඳුම් සෙවීමට  යුරෝපය නැවතත්  න්‍යෂ්ටික බලය දෙසට හැරෙයි

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට යුරෝපය නැවතත් න්‍යෂ්ටික බලය දෙසට හැරෙයි

4 April 2026
සටන් විරාමය වෙනුවට  රුසියාව පාස්කු ප්‍රහාර  තෝරා ගත් බවට  සෙලෙන්ස්කි චෝදනා කරයි

සටන් විරාමය වෙනුවට රුසියාව පාස්කු ප්‍රහාර තෝරා ගත් බවට සෙලෙන්ස්කි චෝදනා කරයි

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට  අදත්  ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අදත් ජල කප්පාදුවක්

4 April 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  අද තද වැසි සහ  ගිගුරුම් සහිත  කාලගුණයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved