• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ දී සමලිංගික පා ගමනක්..

30 June 2025
in දේශීය, පුවත්
කොළඹ දී සමලිංගික පා ගමනක්..
0
SHARES
330
VIEWS
Share on FacebookShare on Twitter

ජූනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය “Pride” (අභිමානය) මාසය යි. LGBTQIA+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවල සමරනු ලබන්නේ මෙම මාසයේදී ය.

(LGBTQIA+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස්ව සිය ලිංගික අනන්‍යතාව, දිශානතිය සහ නැමියාව සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන් වේ.)

ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQIA+ ප්‍රජාවෝ මේ වසරේදී ‘ප්‍රයිඩ් මාසය’ සමරමින් (ජූනි 28) දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවි උද්‍යානය අසල සිට ගාලු මුවදොර දක්වා පා ගමනින් ගමන් කළහ.

එහිදී ඔවුහු තමන්ට පොලිසියෙන් සිදුවන හිරිහැරවලට එරෙහිව හඬ නැගූහ.

BBC

Post Views: 339
Previous Post

ජනාධිපති අරමුදලෙන් ඉෂාක් බෙග්ට මූල්‍ය පරිත්‍යාගයක්!

Next Post

තනතුරු මානසිකත්වයෙන් මිදී වැඩ කරන්න – අමාත්‍ය ලාල් කාන්ත

Editor TTV News

Editor TTV News

Next Post
තනතුරු මානසිකත්වයෙන් මිදී වැඩ කරන්න – අමාත්‍ය ලාල් කාන්ත

තනතුරු මානසිකත්වයෙන් මිදී වැඩ කරන්න - අමාත්‍ය ලාල් කාන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

6 October 2025
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved