• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොළඹ පොත් මංගල්‍ය හෙට

26 September 2024
in පුවත්, විශේෂාංග
කොළඹ පොත් මංගල්‍ය හෙට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (27) පෙරවරු 9.00ට විවෘත කෙරේ.

එය ලබන ඔක්තෝබර් (06) දක්වා දින11කාලයක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටය. අද ආරම්භ කරන පොත් ප්‍රදර්ශනය විවෘත කරනු ලබන්නේ එම සංගමයේ හිටපු සභාපතිවරු විසිනි වෙළඳ කුටි 400කට ආසන්න සංබ්‍යාවක් මෙවර ප්‍රදර්ශනය ට වෙන් කර ඇති අතර මෙම කාලය තුළ පොත් ප්‍රදර්ශනයට අමතරව පොත් එළිදැක්වී මේ උත්සව සහ සංස්කෘතික සහ ගීතමය ප්‍රසංගද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසීය.

මෙම පොත් ප්‍රදර්ශනයේ (25) වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රදර්ශනයේ සහ පොත් ප්‍රකාශක සංගමයේ ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා කීය.

Post Views: 40
Previous Post

දඹුල්ලට එළවළු ගඟක්!

Next Post

ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා!

Editor TTV News

Editor TTV News

Next Post
ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා!

ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025
රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

4 November 2025
WhatsApp සමූහ භාවිතා කරන්නේ බලාගනයි

WhatsApp සමූහ භාවිතා කරන්නේ බලාගනයි

4 November 2025
රාජ්‍ය සේවය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

රාජ්‍ය සේවය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025
රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved