• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ රෝහලේ හදවත් සැත්කම්වලට 5000ක් පෝලිමේ – මිය යාමේ සම්භාවිතාවත් ඉතා ඉහළට

24 November 2025
in දේශීය, පුවත්
කොළඹ රෝහලේ හදවත් සැත්කම්වලට 5000ක් පෝලිමේ – මිය යාමේ සම්භාවිතාවත් ඉතා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් පෝලිමේ පන්දහසක් 5000ක්!
ශල්‍යකර්ම දිනය ලැබෙන්නට වසර හතරක්!

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෝලිමේ රෝගීන් පන්දහසකට (5000) ආසන්න ප්‍රමාණයක් සිටින බව වාර්තා වනවා.

මෙම රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තු වන දිනය වසර හතරක් දක්වා දීර්ඝ කාලයක් ගතවීම නිසා බරපතල තත්ත්වයක් හටගෙන ඇති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ මහතා කොළඹ ජාතික රෝහල මගින් ලබා ගන්නා ලද දත්ත අනුවයි.‍

හදිසි හදවත් සැත්කම් බලාපොරොත්තුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල රෝගීන් විශාල ප්‍රමාණයක් මේ අන්දමට පොරොත්තු ලේඛනවල රැඳී සිටින අතර ඔවුන්ට ඉතා විශාල මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් ශල්‍යකර්ම සිදු කර ගැනීමට නොහැකි වි තිබෙනවා.

රාජ්‍ය අංශයෙන් මෙම ශල්‍යකර්ම සිදු කිරීමට බලාපොරොත්තු වන දිනය පැමිණෙන විට රෝගීන් මිය යාමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක් විය හැකි බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කර සිටියා.

මෙවර අයවැයෙන් හෝ ජනාධිපති අරමුදලෙන් හෝ මෙම රෝගීන්ට විශේෂ ප්‍රතිලාභ වෙන් කිරීමට අසමත්ව ඇති බවත් පුද්ගලික අංශය රෝහලක හදවත් සැත්කමක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය වන බැවින් රජය බලයට පත් වූ වහාම ජනාධිපති අරමුදලෙන් මෙම විශේෂ ශල්‍යකර්ම අවශ්‍ය කරන රෝගීන්ට ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන දිරිමත් කිරීම සඳහා පොරොන්දු වූ දැන් හෝ කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.‍

කොළඹ ජාතික රෝහලට අමතරව මහනුවර, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මඩකලපුව, අනුරාධපුර ඇතුළු දිවයිනේ හදවත් සැත්කම් සිදු කරන රෝහල් රැසක හදවත් සැත්කම් පෝලිමේ තවත් දහස් ගණනක් රෝගීන් සිටින බව ඒ මහතා ප්‍රකාශ කර සීටියා.

Post Views: 5
Previous Post

අද දවසේ කාලගුණය

Next Post

ඉතුරු සල්ලි මාටියා ගහපු කාලෙ ඉවරයි – දැන් ටිකට් ගන්න සල්ලි ඔිනි නෑ

Editor TTV News

Editor TTV News

Next Post
ඉතුරු සල්ලි මාටියා ගහපු කාලෙ ඉවරයි – දැන් ටිකට් ගන්න සල්ලි ඔිනි නෑ

ඉතුරු සල්ලි මාටියා ගහපු කාලෙ ඉවරයි - දැන් ටිකට් ගන්න සල්ලි ඔිනි නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

17 December 2025
(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

17 December 2025
කාගෙද මේ පාද  – වසර මිලියන 210කට වඩා පැරණි පා සටහන්  මතුවෙයි

කාගෙද මේ පාද – වසර මිලියන 210කට වඩා පැරණි පා සටහන් මතුවෙයි

17 December 2025
ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

17 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

17 December 2025
(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

17 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved