• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘ගංවතුරක් ආවට පස්සෙ බත් පැකට් බෙදන එකෙන් විතරක් ප්‍රශ්නය විසදන්න බැහැ. දේශමාන්‍ය ජනක නන්ද කුමාර’

18 October 2024
in දේශීය
‘ගංවතුරක් ආවට පස්සෙ බත් පැකට් බෙදන එකෙන් විතරක් ප්‍රශ්නය විසදන්න බැහැ. දේශමාන්‍ය ජනක නන්ද කුමාර’
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරය ජලයෙන් යට වීම ගැන හැමදාම වැස්සක දි කතා කරනවා. නමුත් මෙම ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. කොළඹ නාගරිකයන් මුහුණ දෙන ලොකු ගැටලුවක් මේක. ඔබ කොළඹ නාගරික සංවර්ධනය ගැන වැඩිපුර කතා කරන කෙනෙක් විදිහට මේ ප්‍රශ්නය දකින්නෙ කොහොමද?
ස්වභාවධර්මය විසින් සිදු කරනු ලබන දේ අපිට වලක්වන්න බැහැ. වහිනකොට වහිනවා දෙගොඩ තලා යන්න. කඳු නාය යනවා, නිය‍‍‍‍‍‍‍‍‍ඟය එනවා. වසංගත එනවා. නමුත් මේවා පාලනය කර ගැනිමේ හැකියාවක් අපිට තියෙන්න ඔ්න. මේ ආපදාවලින් සිදු විය හැකි හානි අවම කරගැනීමෙ විධිමත් වැඩපිළිවෙල තියෙන්න ඔ්න.
දේශගුණ විපර්යාස අද ලෝකයම මුහුණ දෙන විශාල ගැටලුවක් වෙලා තියෙනවා. අද වෙන කොට කාන්තාර වල සෑහෙන්න වහිනවා. ඇමසන් වගේ මහා වනාන්තර ප්‍රදේශ නියගයට අහුවෙලා. අයිස් ගැලැසියර දිය වෙන්න පටන් අරගෙන. ඇන්ටාක්ටිකාවේ ගස් හැදෙන්න අරගෙන. මේ දේවල් සිදු වන්නේ දේශගුණික විපර්යාස නිසා. මේ තත්වයන් ඉදිරියේදී මොන විදිහකට වර්ධනය වෙයිද කියන්න බැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ලංකාව වගේ රටකට මේ දේශගුණික විපර්යාස වල බලපෑම දරුණු ලෙස සිදු වෙන එක. ලෝකයේ අවදානම්ම රටවල් අතර ලංකාවත් තියෙනවා. පසුගිය කාලය මේ බලපෑම් යම් මට්ටමකින් සිදු වුනා. මේ නිසා ඉදිරියේදි තත්වයන් දරුණු වෙන්න ඉඩක් තිබෙනවා. මේ නිසා අපිට පෙර සූදානම කියන එක අන් කවරදාවකටත් වඩා දැන් අතිශය වැදගත්. මේ අදහස් පල කලේ
ප්‍රදේශයේ විපතට පත් ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බැලීමට ගිය දේශමාන්‍ය ජනක නන්ද කුමාර බොරැල්ල ආසන සංවිධායක – සමගි ජන බලවේගය.

Post Views: 28
Previous Post

“ජනතාවට පීඩාකාරී IMF බදු සූත්‍රය මේ රජය වෙනස් කළ යුතුයි”- සජිත් කියයි

Next Post

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

Editor TTV News

Editor TTV News

Next Post
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved