• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

1 January 2024
in දේශීය
ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් ජලයෙන් යටවී ඇති සෝමාවතිය පුදබිමෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ සහ අනෙකුත් පිරිසගේ අවශ්‍යතා සහ සුවදුක් සොයා බැලීම සඳහා ඊයේ (31) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ සෝමාවතිය පුදබිමෙහි විහාරාධිපති හිමියන් විසින් සිදු කෙරිණ.

ඒ්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් සෝමාවතිය පුදබිම වෙත ලගා විමෙනි.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සෝමාවතී පුදබිමෙහි නේවාසික භික්ෂූන් වහන්සේලාට සහ අනෙකුත් පිරිසට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් අඛණ්ඩව ගුවනින් සැපයීමේ දුශ්කරතා පවතින බැවින් ඒ සඳහා නාවික හමුදා සහාය ලබාදීමට පොරොන්දු වූ රාජ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

තවද ගංවතුර තත්ත්වය පහව යාමෙන් අනතුරුව පුදබිම අවට ඇති විය හැකි ඩෙංගු, පාචනය, කොළරාව වැනි පැතිරෙන රෝග වළක්වා ගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක බලකාය මගින් පුදබිම අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සදහා ද අමාත්‍යවරයා විසින් නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදි.

Post Views: 34
Previous Post

නව සන්ධානය 2024 ජනාධිපතිවරණ මෙහෙයුම නිමල් ලාන්සා අරඹයි

Next Post

නිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
නිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා – ජනපති

නිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved