• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන හෝඩුවාවක්

20 February 2025
in දේශීය, පුවත්
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන හෝඩුවාවක්
0
SHARES
80
VIEWS
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබලෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලක පුහුණුවෙන් අනතුරුව යුධ හමුදාවෙන් පලා ගිය අයෙකු බව යුධ හමුදා ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් ඔහු කමාන්ඩෝ සෙබලෙකු හෝ බුද්ධි නිළධාරියෙකු නොවන බවද සදහන්ය.

යුධ හමුදා ⁣පුහුණුව අතර තුර පලා ගිය අදාල සෙබලා පසුව පොදු සමා කාලය යටතේ යුධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇති බවද යුධ හමුදා ආරංචි මාර්ග පවසයි.

ඉන් පසුව ඔහු විවිධ අපරාධ වලට සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන 06කට පමණ සම්බන්ධ වී ඇති අතර දෙහිවල වටරප්පල ද්ත්ව ඝාතනයටද මොහුගේ  සම්බන්ධයක් පවතින බව පොලිසිය සැක පල කරයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.

ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.

ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.

එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර ඇත.

ඔහු ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය.

  • අද දෙරණ
Post Views: 179
Previous Post

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැස්ස

Next Post

පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේත් – වෛද්‍ය ආනන්ද රත්නායක

Editor TTV News

Editor TTV News

Next Post
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ  පාසල් දරුවන් අතරේත් – වෛද්‍ය ආනන්ද රත්නායක

පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේත් - වෛද්‍ය ආනන්ද රත්නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved