<strong>පිවිතුරු හෙළ උරුමයේ නායක</strong> <strong>උදය ගම්මන් පිල සතුව තිබෙනවා යැයි කියන පාස්කු වාර්තාව ලබාදීමට දින තුනක කාලයක් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.</strong> ඔහු මේ බව පැවසුවේ අද (15) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීයි. [aruna]