• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගවරවිල වතු සත්‍යග්‍රහයේ නිරත තිදෙනෙකු අසාධ්‍ය වී රෝහල්ගත කෙරේ

12 February 2026
in දේශීය, පුවත්
ගවරවිල වතු සත්‍යග්‍රහයේ  නිරත තිදෙනෙකු අසාධ්‍ය වී  රෝහල්ගත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ වැවිලි සමාගමට අයත් මස්කෙළිය, ගවරවිල වතුයායේ සේවකයන් අට දෙනෙකුගේ සේවය අත්හිටුවීමට වතු පාලන අධිකාරිය ගත් තීරණයට එරෙහිව පවත්වනු ලබන සත්‍යග්‍රහයේ නිරත තිදෙනෙකු අද රෝගාතුර වී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. පසුගිය පෙබරවාරි 05 වන දින සිට වතුයායේ කෝවිල ඉදිරිපිට මෙම සත්‍යග්‍රහය ආරම්භ වූ අතර, ඉන් පිරිසක් ඊයේ (10) උදෑසන සිට මාරන්තික උපවාසයක් ද ආරම්භ කරන ලදී.
ආහාර වර්ජනයේ නිරතව සිටියදී මෙලෙස රෝගාතුර වී ඇත්තේ වයස අවුරුදු 37, 42 සහ 51 යන වයස් කාණ්ඩවල පසුවන වතු කම්කරුවන් තිදෙනෙකි. මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙකු සඳහන් කළේ නිසි ලෙස ආහාර නොගැනීම හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවත්, මේ වන විට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය. සිය සේවා අයිතීන් දිනාගැනීම වෙනුවෙන් වතු කම්කරුවන් ආරම්භ කළ මෙම විරෝධතාවය අද වන විට හයවන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය භාවිතා කරමින් පැතිරෙන ව්‍යාජ පණිවුඩයක් ගැන අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය  භාවිතා කරමින් පැතිරෙන  ව්‍යාජ පණිවුඩයක් ගැන  අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය භාවිතා කරමින් පැතිරෙන ව්‍යාජ පණිවුඩයක් ගැන අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026
මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

12 February 2026
කුසල් මෙන්ඩිස් ගෙන් ඔමානයට එරෙහිව වේගවත් අර්ධ ශතකයක්

කුසල් මෙන්ඩිස් ගෙන් ඔමානයට එරෙහිව වේගවත් අර්ධ ශතකයක්

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved