• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක්

22 May 2024
in දේශීය, පුවත්
ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බේරුවල, චීන කොටුව මුස්ලිම් පල්ලිය සංගමය, වීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය, “ජෙම් ශ්‍රී ලංකා” සංගමය සහ චීන කොටුව ප්‍රදේශයේ දරුවන්ගේ ද දායකත්වය ඇතිව “ගාසා හි ළමා අරමුදල” වෙනුවෙන් රුපියල් 40,198,902ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට අදාළ චෙක්පත චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතා ඇතුළු කණ්ඩායම විසින් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7,862
Previous Post

ජනපති රනිල්ට යළි අවස්ථාවක් ලබා දිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

Next Post

මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට ජනපති විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතයි

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දූපත් අයිතිය වෙනුවෙන් ජපානය පැවැත්වූ උත්සවයට දකුණු කොරියාවෙන් විරෝධයක්

22 February 2026
ගෑස් නැවක් කොළඹට හෙට සිට ගෑස්  හිඟයට පිළියම්

දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් 508ක් කොටුවෙයි

මහවැලි ගඟ පිටාර ගැලීමේ අවදානමක් – ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දූපත් අයිතිය වෙනුවෙන් ජපානය පැවැත්වූ උත්සවයට දකුණු කොරියාවෙන් විරෝධයක්

දූපත් අයිතිය වෙනුවෙන් ජපානය පැවැත්වූ උත්සවයට දකුණු කොරියාවෙන් විරෝධයක්

22 February 2026
ගෑස් නැවක් කොළඹට හෙට සිට ගෑස්  හිඟයට පිළියම්

ගෑස් නැවක් කොළඹට හෙට සිට ගෑස් හිඟයට පිළියම්

22 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved