• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
in දේශීය, පුවත්
ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ.

පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.

එම අනතුරින් මගීන් 23 දෙනෙකු මියගිය අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබීය.

අනතුරින් 43 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කතරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරා ද ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුර සම්බන්ධයෙන් 6 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් විමර්ශන සිදුකළ අතර ඔවුන් ස්ථානීය පරීක්ෂණ මෙන්ම කොත්මලේ පොලිස් ස්ථානයේදී අනතුරට ලක්වූ බස් රථයද පරීක්ෂාවට ලක්කර තිබුණි.

මෙහිදී ඔවුන් පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව ද අවධානය යොමුකර තිබුණි.

අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමනයට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා ඇති බවට අනාවරණය වී තිබේ.

පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් විවේක ගතයුතුව පවතින බවය.

එහෙත් ලබාගත් තොරතුරු අනුව අදාළ රියදුරා වැලිමඩ ප්‍රදේශයේදී විවේකගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බව සඳහන් වෙයි.

ඒ අනුව අනතුර සිදුවන විට රියදුරු පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව රිය ධාවනයේ යෙදී ඇත.

ඒ අනුව අදාළ රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝණය කර ඇති බවද පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය වී තිබේ.

කෙසේවෙතත් අනතුරට හේතුවූ සියලු කාරණා සඳහා එම රියදුරු තනිව වගකිවයුතු නොවන බවද එම පරීක්ෂණ මණ්ඩලය මෙහිදී පෙන්වා දී ඇත.

අනතුරට බලපෑ ප්‍රධාන හේතුව :
මෝටර් වාහන පනතේ අංක 169/1 සහ 169/2 වගති අනුව පැය හතරහමාරක් සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් විවේක ගත යුතු බව සඳහන් ඇත. විවේකය පැය භාගයකට අඩුවන්නේ නම් ධාවනය කල මුළු කාලය අබන්ඩ කාලය ලෙස සැලකිය යුතුය. ලබාගත් තොරතුරු අනුව රියදුරු වැලිමඩදී විවේක ගෙන ඇත්තේ පැය භාගයකට අඩු කාලයකි (විනාඩි 15ක් පමණ) ඒ අනුව අනතුර සිදුවන විට රියදුරු පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව රිය ධාවනයේ යෙදී ඇත. ඒ අනුව මෝටර් වාහන පනතේ උක්තවගන්ති රියදුරු විසින් උල්ලන්සණය කර ඇත.

– අදදෙරණ
Post Views: 7
Previous Post

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

Next Post

මහින්දානන්දයි නලිනුයි ජම්පරේ ඇඳගන අද ඉඳන් වැඩ

Editor TTV News

Editor TTV News

Next Post
මහින්දානන්දයි නලිනුයි ජම්පරේ ඇඳගන අද ඉඳන් වැඩ

මහින්දානන්දයි නලිනුයි ජම්පරේ ඇඳගන අද ඉඳන් වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved