• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගුරු විදුහල්පතිවරු අද කොළඹට

26 June 2024
in පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගුරු විදුහල්පතිවරුන්ටසහ අධ්‍යාපනක්ෂේත්‍රයට ඇති වී තිබෙන පොදු ගැටලු විසඳාගැනීමටඅද (26දා) ගුරු විදුහල්පතිවරුන් අසනීප වාර්තා කර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්,පිරිවෙන් ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් අසනීප නිවාඩු වාර්තා කරන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය සඳහා වෘත්තීය සමිති 30කට අයත් සාමාජිකයන් සම්බන්ධවන බවත් විරෝධතා ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උදේ 11.00 පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.

පවතින ගැටලු විසඳා ගැනීම් සඳහා බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා ආසාර්ථක වීම නිසා වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යාමට සිදුවූ බවත් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කළද, ගැටලු විසඳීමට ආණ්ඩුව හෝ බලධාරීන් කටයුතු නොකළ බවද හෙතෙම පැවසීය.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම යටතේ මෙතෙක් ලබා නොදුන් කොටස දෙක ලබා ගැනීම, පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් වෙන් කිරීම,පාසල් උපකරණ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම, විදුහල්පති සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අහෝසි කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය ගන්නා බවද හෙතෙම පැවසීය.

Post Views: 7
Previous Post

ඇමතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අප්‍රසාදය පළ කරයි

Next Post

කොළඹ නගර සභාවට රු. කෝටි 26ක බදු පොල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post

කොළඹ නගර සභාවට රු. කෝටි 26ක බදු පොල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved