• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි

3 January 2025
in දේශීය, පුවත්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ගුවන් හමුදාව 2025 වසරේ අලුතෙන් ගුවන් යානා නවයක් ලබා ගැනීමට නියමිතය. එක්සත් ජනපදයෙන් බෙල් 206 හෙලිකොප්ටර් යානා අටක් සහ පාකිස්ථානයෙන් FT-7 පුහුණු ගුවන් යානයක්  ලබා ගනියි.

2025 පළමු කාර්තුවේදී එක්සත් ජනපදය විසින් TH-57 සී රේන්ජර් බෙල් 206 හෙලිකොප්ටර් යානා අටක් ගුවන් හමුදාව වෙත ලබා දෙන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සාකච්ඡාවලින් පසුව මෙම හෙලිකොප්ටර් යානා ලබාදෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හැකියාවන් ඉහළ නැංවීම අරමුණිනි.

ගුවන් හමුදා බලඇණිය තවදුරටත් ශක්තිමත් කරමින් නුදුරු අනාගතයේ දී ගුවන් හමුදාවට පාකිස්තාන ජෙට් යානයද ලැබෙනු ඇති බව ගුවන් හමුදාපතිවරයා පැවසීය.

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්සත් ජනපදයෙන් Beechcraft King Air 360ER ගුවන් යානයක් ලැබුණු අතර, දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවෙන් Beechcraft King Air 350 ගුවන් යානයක් ලැබිණි.

Post Views: 103
Previous Post

මත්ද්‍රව්‍යට එරෙහිව යුධ හමුදාවේ දැල පළල් කරයි

Next Post

ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්

Editor TTV News

Editor TTV News

Next Post
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්

ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංගාරාම විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේ  වැඳපුදා ගැනීමට විශේෂ දුම්රිය 06ක්

ගංගාරාම විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශේෂ දුම්රිය 06ක්

3 February 2026
ජාතික නිදහස් පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින්  හයදෙනෙකු පත් කරයි

ජාතික නිදහස් පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් හයදෙනෙකු පත් කරයි

3 February 2026
ක්‍රිකට් නීති පොතට දැවැන්ත සංශෝධන

ක්‍රිකට් නීති පොතට දැවැන්ත සංශෝධන

3 February 2026
RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගංගාරාම විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේ  වැඳපුදා ගැනීමට විශේෂ දුම්රිය 06ක්

ගංගාරාම විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශේෂ දුම්රිය 06ක්

3 February 2026
ජාතික නිදහස් පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින්  හයදෙනෙකු පත් කරයි

ජාතික නිදහස් පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් හයදෙනෙකු පත් කරයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved