වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට කිඹුලෙකු පැමිණ තිබෙන බවට වාර්තා වනවා.
ඒ ඊයේ (5) දින අඩි 09ක් පමණ දිගැති කිඹුලෙක් වන අතර ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිඹුලා අල්ලාගත් බවයි වවුනියාව වනජිවි කාර්යාලය දන්වා සිටියේ.
ආහාර සොයාගෙන අදාළ කිඹුලා ගෙවත්තට පැමිණෙන්නට ඇති බව යි වනජිවි නිලධාරීන් පවසා සිටියේ.
කෙසේ වෙතත් වනජිවි නිලධාරීන් කටයුතු කර තිබුුුණේ අල්ලාගත් කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිතයකට මුදාහැරීමටයි.