• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරින්ට වැඩ වරදියි – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

15 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නැවත අයකිරීමකින් තොරව ලබා දීමට පියවර ගත් මූල්‍ය ප්‍රතිපාදන, ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබා නොදුන් ඇතැම් ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, ඊයේ (14) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුදල් ප්‍රතිපාදන ගොවි ගිණුම්ගත කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවේදී මේ බව තීරණය විය.

ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදලක් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන්න ද ඒවා නිසි කළට වේලාවට ගොවි ජනතාවට ලබා දීමට පියවර නොගැනීම සම්බන්ධව කරුණු විමසනු ලැබීය.

මෙම ප්‍රමාදය නිලධාරින් පිරිසක් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙනී යන බව සඳහන් කළ ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට එවා තිබු ගිණුම්වලින් සියයට 38ක් ම වැරදි ගිණුම් අංක බව සනාථ වී ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 20 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් නැවත යෙද වූ බව ද සඳහන් කළේය.

එමෙන්ම එම ගොවි ගිණුම්වලින් සියයට 08ක අංක තවමත් නිවැරදි කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඒ සදහා උපරිම උත්සාහ දරන බවත් සඳහන් කළේය.

මේ අතර ඇතැම් ‌ ගොවි ජන බල ප්‍රදේශ බාරව කටයුතු කරන නිලධාරින් තවමත් ගොවි ගිණුම් අංක එවා නැති බවද අනාවරණය වී තිබේ.

කෙසේ වුවද ගොවි ජනතාවට සහන සළසන මෙම වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමට මෙම නිලධාරින් කටයුතු කර ඇති බව පෙනී යයි. එමනිසා ඔවුන් සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් ගොවි ජන කොමසාරිස් ජනරාල් එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය පසුපස විපක්ෂයේ පක්ෂ දෙකකට සහාය දක්වන නිලධාරි පිරිසක් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, රජයේ සේවකයින් දේශපාලනය කරන්නේ නම් රාජ්‍ය සේවයෙන් ඉවත් ව ගොස් දේශපාලනය කළ හැකි බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය පළුදු කිරීමට කටයුතු කළ එම නිලධාරින් සම්බන්ධව දැඩි විනය පියවර ගතයුතු බව ද සඳහන් කළේය.

මෙම මුල්‍ය ප්‍රතිපාදන අනුව වී වගා කරන ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රු. 20,000ක් වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ. මේ වනවිට රුපියල් බිලියන 6.5ක් බෙදා හැර ඇති අතර ගොවි ගිණුම් අංක වරදවා ලබා දීම නිසා රුපියල් මිලියන 1300ක් ආපසු ලැබී ඇත. තවත් රුපියල් බිලියන 1.5ක් ගොවි ගිණුම්ගත කිරීමට ඉතිරිව ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Post Views: 7
Previous Post

රනිල්ගේ ලණු කන්න එපා – ජවිපේ ටිල්වින්

Next Post

කොළඹ වරාය නගරයේ ප්‍රගතිය ප්‍රශංසනීයයි

editor

editor

Next Post

කොළඹ වරාය නගරයේ ප්‍රගතිය ප්‍රශංසනීයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved