• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චන්ද්‍රිකාගේ කෝටි 25 පිටුපස විමුක්ති පුතා දේශපාලනයට ?

10 December 2025
in දේශීය, පුවත්, විශේෂාංග
චන්ද්‍රිකාගේ කෝටි 25 පිටුපස විමුක්ති පුතා දේශපාලනයට ?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ පුතා වන විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට අවතීර්ණ වනවාය යන කතාව නිරන්තරයෙන් මතුවීම අපි කවුරුත් දැක තිබෙනවා.

මේ දිනවලත් ”විමුක්ති දේශපාලනයට එනවා” යන කතාව ඉස්මතු වුණේ ආපදාවට ලක්වුවන් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාර මැතිනිය වෙන් කල මුදල් පරිත්‍යාගය නිසා.

මෙම මුදල් පරිත්‍යාගය පිටුපස පවතින්නේ විමුක්තිව දේශපාලනයට සම්බන්ධ කර ගැනීමේ අභිප්‍රායක් බවයි ඇතැමුන් පවසන්නේ.

කෙසේ වෙතත් ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වීමත් සමඟ ඔවුන් ලබාදුන් තීරණාත්මක මැතිවරණ පොරොන්දුවක් වූ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ දී ඇයට ද වරප්‍රසාද රැසක් අහිමි වී තිබුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දුන් කෝටි 25 ක විශාල මුදලක් පරිත්‍යාගය සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍යහිමියන් පවසා සිටින්නේ චන්ද්‍රිකාගේ මෙම සද්භාවය අසරණභාවයට පත් මිනිසුන් වෙනුවෙන් නැගුණු අව්‍යාජ හැඟීමක්මද යන්න උභතෝකෝටික කාරණාවක් බවයි.

එතකුදු නොව ඇතැම් සමාජ මාධ්‍යවල පල වන පුවත් වල සදහන්ව ඇත්තේ විමුක්තිව දේශපාලනයට ගෙන ඒමට චන්ද්‍රිකාගේ ආශාවේ කොටසක් බවයි.

ඔවුන් පවසන ආකාරයට විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුම පිටුපස සිටින්නේ චන්ද්‍රිකගේ සමීපතමයකු වන මංගල සමරවීර මහතාගේ මාධ්‍ය මෙහෙයුම් සිදුකළ මෙරට ප්‍රබල දේශපාලන බල පෙරළිවලට මුල් වූ කණ්ඩායමකයි.

කෙසේ වෙතත් මෙම තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි අප ලද තොරතුරු හමුවේ අනාවරණය වුයේ.

Post Views: 5
Previous Post

ආදරණීයයන් අහිමි වීමේ වේදනාව දරාගත නොහැකි සුනඛයා සහ අම්බොක්කේ  ඛේදාන්තය

Next Post

කොත්මලේ ජලාශය මතින් බර වාහන බෑ

Editor TTV News

Editor TTV News

Next Post
කොත්මලේ ජලාශය මතින් බර වාහන බෑ

කොත්මලේ ජලාශය මතින් බර වාහන බෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

3 February 2026
අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

3 February 2026
චීන හමුදා ජෙනරාල්වරු ගණනාවක් අතුරුදන්

චීන හමුදා ජෙනරාල්වරු ගණනාවක් අතුරුදන්

3 February 2026
ඇල්ගොරිතම සහ දත්ත අවභාවිතය පිළිබඳ චෝදනා මත ප්‍රංශයේ X කාර්යාල පරීක්ෂාවට ලක්වෙයි

ඇල්ගොරිතම සහ දත්ත අවභාවිතය පිළිබඳ චෝදනා මත ප්‍රංශයේ X කාර්යාල පරීක්ෂාවට ලක්වෙයි

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

3 February 2026
අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved