• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චමුදිත සමරවික්‍රම ඝාතන සාකච්ඡාව ගැන විමර්ශන සී.අයි.ඩීයට

28 August 2024
in දේශීය, පුවත්
චමුදිත සමරවික්‍රම ඝාතන සාකච්ඡාව ගැන විමර්ශන සී.අයි.ඩීයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 23 වෙනිදින චමුදිත සමරවික්‍රම මහතා විසින් පිළියන්දල පොලිසිය වෙත සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ පැමිණිල්ලෙන් අනාවරණය කළ පරිදි ජාවාරම්කරුවන් සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාව ඉකුත් 24 වෙනිදින පිළියන්දල පොලිසිය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමට පිළියන්දල පොලිසිය මගින් කටයුතු කර තිබිණි.

එලෙස ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබුණේ නාමල් කුමාර මහතා එම වීඩියෝ හරහා අවශ්‍ය ඕනෑම මොහොතක ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට තමන් සූදානමින් සිටින බවට ඔහු ප්‍රකාශ කර ඇති බවට චමුදිත මහතා පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කිරීම පදනම් කරගෙනය.

“රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන ” යනුවෙන් සිව් දෙනකුගෙන් යුත් පිරිසේ මාතෘකාව වී තිබූ බව නාමල් කුමාරගේ එරට සිටින ශ්‍රී ලාංකික මිතුරියක ඉකුත් 21 රාත්‍රී ඔහුට දුරකථනය හරහා දැනුම් දී තිබූ බව නාමල් කුමාර නිකුත් කර තිබූ වීඩියෝවේ අඩංගුවී තිබෙන බව චමුදිත කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබිණි.

චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද දුරකථනය හරහා මේ බව දැනුම් දී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි

[ada=28/08/24]

Post Views: 15
Previous Post

ඉන්දීය වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV දර්ශන එළියට

Next Post

ක්‍රිකට් තරග පාවාදෙන්න බලපෑම් කළ ඉන්දියානුවට ලංකාවේදී සිර දඩුවම් හා දඩ!

Editor TTV News

Editor TTV News

Next Post
ක්‍රිකට් තරග පාවාදෙන්න බලපෑම් කළ ඉන්දියානුවට ලංකාවේදී සිර දඩුවම් හා දඩ!

ක්‍රිකට් තරග පාවාදෙන්න බලපෑම් කළ ඉන්දියානුවට ලංකාවේදී සිර දඩුවම් හා දඩ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved