• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීනයෙන් ලක්ෂ 50 ක් වටිනා මකර බෝට්ටු පහක්

2 June 2025
in දේශීය, පුවත්
චීනයෙන් ලක්ෂ 50 ක් වටිනා මකර බෝට්ටු පහක්
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය ඊයේ ( මැයි 31 ) දින දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත් විය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ , තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති, කී ශැන්හොන් මහතා සහභාගී වී සිටියහ.

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලියෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතිකපත්‍ර පිරි නැමීමත්, මහජන චීන සමූහාණ්ඩුවෙන්, ලක්ෂ 50 ක වටිනාකමක් සහිත මකර බෝට්ටු පහක් මෙරටට ලබා දීමත් මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන ශූරතාවලිය සහ මකර බෝට්ටු උළෙල දෙරට අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

ශ්‍රී ලංකා රජය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන්, මෙරටට මකර බෝට්ටු පහක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට ස්තූතිවන්ත වන බවත්,මෙම සුවිශේෂී ත්‍යාගය ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ දී සැලකිය යුතු පියවරක් ඉදිරියට තැබීමට උපකාරී වන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම ශූරතාවලියට එක් වූ යාපනයේ පාසල්වල සිසු දරුවන් විශේෂයෙන් අගය කරන බවත්, එය ජාතික සමගිය ප්‍රවර්ධනය කරන සංකේතයක් බවත්, කලාපය නියෝජනය කිරීමට දක්වන ධෛර්යය, දක්ෂතාවය සහ කැපවීම ගැන ආඩම්බර වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්විය.

උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් මුළු දිවයින පුරාම ජල ක්‍රීඩා පුළුල් කිරීම සහ ප්‍රවර්ධනය කරමින් ඔරු පැදීම, කයාකිං හෝ ඩ්‍රැගන් බෝට්ටු ධාවන ආදී ජල ක්‍රීඩා සඳහා මෙරට තරුණ තරුණියන්ට මංපෙත් විවර කර දීමටත්, එමෙන්ම සංචාරක ව්‍යාපාරය නංවාලීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ය.

Post Views: 21
Previous Post

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සදහා වැය කරන මුදල

Next Post

හල්ලොලුව යලිත් රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
හල්ලොලුව යලිත් රිමාන්ඩ්

හල්ලොලුව යලිත් රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved