චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.
කර්නාටක ප්‍රාන්තයේ රෝහලක සුවය ලබමින් සිටි මාස 03න් වයසැති බිළිඳෙකු සහ මාස 08ක් පමණ එම රෝහලෙන් පිටව ගිය බිළිඳෙකු මෙලෙස මෙම වෛරසය අසාධනය වීමෙන් සොයාගෙන ඇත.
මෙලෙස අසාදනයට ලක්වූ ළදරුවන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් වෙනත් කලාපවල හෝ රටවල් වල මෑත කාලීනව සංචාරය කර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.