• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනය ඩිජිටල් මිනිසුන් පාලනයට නව නීති පනවයි

ළමයින් ඇබ්බැහි වන සේවාවන් තහනම් කෙරේ

3 April 2026
in පුවත්, විදෙස්
චීනය ඩිජිටල් මිනිසුන් පාලනයට නව නීති පනවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද “ඩිජිටල් මිනිසුන්” හෙවත් අතථ්‍ය පුද්ගලයන් (Virtual Humans) නියාමනය කිරීම සඳහා චීනයේ සයිබර් අවකාශ පරිපාලනය (CAC) විසින් නව කෙටුම්පතක් අද (03) ඉදිරිපත් කරන ලදී. මෙමගින් ඩිජිටල් මිනිසුන් හරහා සිදුකළ හැකි වංචා වැළැක්වීම සහ කුඩා ළමුන් මෙවැනි තාක්ෂණයන්ට ඇබ්බැහි වීම පාලනය කිරීම මූලික අරමුණ වී තිබේ.
නව නීතිවලට අනුව, ඕනෑම ඩිජිටල් මිනිස් රූපයක් හෝ අන්තර්ගතයක් සහිත නිර්මාණයක ඒ බව පැහැදිලිව සඳහන් කරන “ලේබලයක්” (Label) ප්‍රදර්ශනය කළ යුතුය. විශේෂයෙන්ම වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා ඩිජිටල් මිනිසුන් හරහා “අතථ්‍ය සමීප සබඳතා” (Virtual intimate relationships) ලබා දීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. පුද්ගලික දත්ත අවභාවිත කරමින් අනුමතයකින් තොරව ඩිජිටල් මිනිසුන් නිර්මාණය කිරීම සහ අනන්‍යතාවය තහවුරු කිරීමේ පද්ධති මඟහැරීම සඳහා මෙම තාක්ෂණය භාවිතා කිරීම ද මෙමගින් තහනම් වේ.
චීන රජය අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, රාජ්‍ය විරෝධී හැඟීම් අවුස්සන හෝ ජාතික සමගිය පලුදු කරන කිසිදු අන්තර්ගතයක් ඩිජිටල් මිනිසුන් හරහා ප්‍රචාරය නොකළ යුතු බවයි. එසේම, ලිංගිකත්වය ඉස්මතු කරන, බියකරු හෝ ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් අන්තර්ගතයන් වැළැක්වීමට සේවා සපයන්නන් පියවර ගත යුතුය. යම් පරිශීලකයෙකු සියදිවි නසාගැනීමේ හෝ ස්වයං හානිකර ගැනීමේ ප්‍රවණතාවක් පෙන්වන්නේ නම්, ඩිජිටල් සේවා හරහා වහාම මැදිහත් වී වෘත්තීය සහාය ලබා දීමට ද පියවර ගත යුතු බව මෙම නව කෙටුම්පතේ සඳහන් වේ.
Post Views: 0
Previous Post

කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ප්‍රදේශ කිහිපයකට ජල සීමා කිරීම්

Next Post

සාකච්ඡාවලට එන්න නැත්නම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි GMOA සෞඛ්‍ය ඇමතිට අභියෝග කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved