• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන ආනයනවලට ට්‍රම්ප් ගෙන් ලොකු බද්දක් !

9 April 2025
in පුවත්, විදෙස්
චීන ආනයනවලට ට්‍රම්ප් ගෙන් ලොකු බද්දක් !
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.

එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.

එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.

අද දෙරණ

Post Views: 42
Previous Post

දිවයිනේ පාසල් රැසක 30 000ක උ. පෙළ ගුරුවරු හිඟයක් ?

Next Post

ට්‍රම්ප්ගේ බද්දෙන් බේරෙන්න රනිල්ගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ බද්දෙන් බේරෙන්න රනිල්ගෙන් උපදෙස්

ට්‍රම්ප්ගේ බද්දෙන් බේරෙන්න රනිල්ගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

19 January 2026
ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

19 January 2026
පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

19 January 2026
රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

19 January 2026
ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved