<strong>අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.</strong> ආරක්ෂක ,මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන,ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනපති අනුර දිසානායක මහතා යටතේ පවතියි.ඒ අනුව නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ ජනපති සමග 22කි.