• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

14 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට නිල සංචාරයක නිරත වු ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා එරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනයක් සිදුකර ඇත.

ජනාධිපතිවරයා සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී එම ආරාධනය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ජපාන විදේශ අමාත්‍යවරයා අද (14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එම හමුවේදී ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන් වල ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, නැගෙනහිර බහාලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගිතාවය යන ක්ෂේත්‍රයන්ගේ කැපවීම පිළිබඳවද අවධානය යොමුව ඇත.

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

Post Views: 1
Previous Post

රාජිතට එරෙහිව සිඅයිඩියට පැමිණිල්ලක්

Next Post

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවුවන් ළගදීම හෙලිකරනවා – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවුවන් ළගදීම හෙලිකරනවා - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025

Recent News

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved