• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිවරණයට අදාළව පැමිණිලි 4945ක්!

20 September 2024
in දේශීය, පුවත්
අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4945ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම පැමිණිලිවලින් 34ක් ලැබී තිබෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, පැමිණිලි 4804ක් නීති උල්ලංඝනය කිරීම පිළිබඳව හා පැමිණිලි 107ක් වෙනත් පැමිණිලි වශයෙන් ලැබී තිබෙන බවත් පෙන්වා දෙයි.

පසුගිය ජූලි 31 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලයෙහිදී මෙම පැමිණිලි ලැබී තිබේ. එම පැමිණිලිවලින් 4304 කට විසඳුම් ලබා දී තිබෙන බවත්, පැමිණිලි 641 ක් විසඳීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත් කොමිසම සඳහන් කරයි.

පෙරේදා(18දා) සවස 4.30ට අවසන් පැය 24 ක කාලයෙහිදී පමණක් පැමිණිලි 208 ක් ලැබී තිබේ. එම පැමිණිලිවලින් 202 ක් නීති උල්ලංඝනය කිරිම පිළිබඳව හා වෙනත් පැමිණිලි තුනක් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 03 ලැබී තිබෙන බවද පෙන්වා දෙයි.

[අද]

Post Views: 11
Previous Post

බැසිල් ඇමෙරිකාවට යයි

Next Post

ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ!

Editor TTV News

Editor TTV News

Next Post
ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ!

ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved