• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුරගෙන් සැර කතාවක් !

28 February 2025
in දේශීය, පුවත්
ජනපති අනුරට බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්?
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ,

“තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න ඒක අවසන් දැන්. අපේ රටේ ආණ්ඩු පෙරළුණ ඉතිහාසය දිහා බලද්දි විවිධ අවස්ථා හඳුනාගන්නවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියලා සිහින දකිනවා නම් ඒක සිහිනයක්ම පමණයි. ඒවා වෙන්නේ නෑ. ඒවට වචන, කාලය නාස්ති කරන්න එපා ඒවා කියන්න. ඒවා වෙන්නේ නෑ. ඊළඟට අපේ රටේ ආණ්ඩු වැටුණ ඉතිහාසයක් තියෙනවා පක්ෂ ඇතුළේ අර්බුද නිර්මාණය කරලා. 2001 දී චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව බිඳවැටෙනවා. ප්‍රධාන හේතුව ආණ්ඩුවේ හිටිය පිරිසක් එහා පැත්තේ ගිහින් වාඩිවෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් ආණ්ඩු වැටුණ අවස්ථා තියෙනවා. 

හැබැයි ඔබ හිතන්න මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක්. සමහරු උත්සාහ කරනවා මාව ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අයව පහත් කරන්න. ඒවාට අපි අහුවෙන්නේ නෑ. බොහෝම ස්තූතියි. එයා නම් හොඳයි අනිත් අය නරකයි. ඒවා උඟුල් හොඳේ. ඒ උඟුල්වලට අපි අහුවෙන්වා ද ? ඒ නිසා ඔබ හිතනවා නම් අභ්‍යන්තර අර්බුදයක් හරහා ආණ්ඩුව වට්ටන්න එහෙම වෙන්නෙත් නෑ.

එතකොට ඔයාලා කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතළ තර්ජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳවැටෙයි කියලා. ඒක වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න වෙයි රිසච් එකක් කරලා.

ඊළඟට තව ආණ්ඩු වැටුණ අවස්ථා තියෙනවා ජනතාව පාරට බැහැලා, උද්ඝෝෂණ කරලා, පාලකයෝ පළවා හැරියා ඉතිහාසයේ. ඔබට මාධ්‍ය සාකච්ඡා හරහා දෙයක් කියනවා හැරුණහම, සභාගර්භයේ යමක් කියනවා හැරුණුකොට මම හිතන්නේ නෑ සෙනඟ එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජන විරෝධයක් හරහා ආණ්ඩුව පළවා හරින්න කල්පනා කරනවා නම් ඒ සියල්ල අසාර්ථකයි”

Post Views: 47
Previous Post

ඩිජිටල් බද්ද  අසාධාරණයිද?

Next Post

හමුදාව අඩු කරන්න යයි

Editor TTV News

Editor TTV News

Next Post
හමුදාව අඩු කරන්න යයි

හමුදාව අඩු කරන්න යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved