• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුරට බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්?

25 February 2025
in දේශීය, පුවත්
ජනපති අනුරට බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්?
0
SHARES
259
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යෑම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව විවිධ ආරංචිමාර්ග සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද දැනගන්නට ලැබේ.

විශේෂයෙන් ම, රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බවද ඒ අනුව දැනගන්නට ලැබේ.

ඒ හේතුවෙන් බුද්ධි අංශ විසින් අදාළ පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බව ද වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි.

වරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.
එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරට ත් වාර්තා වේ.

Post Views: 282
Previous Post

කොටි හිතවාදී පිරිසකගෙන් යොහානිට විරෝධයක්

Next Post

ඥානසාර හිමියන් ඇප මත මුදාහරියි

Editor TTV News

Editor TTV News

Next Post
ඥානසාර හිමියන් ඇප මත මුදාහරියි

ඥානසාර හිමියන් ඇප මත මුදාහරියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

21 July 2025
තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

21 July 2025
ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව දැනුම්දිමක්

අද දවසේ කාලගුණය

21 July 2025
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025

Recent News

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

21 July 2025
තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

21 July 2025
ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව දැනුම්දිමක්

අද දවසේ කාලගුණය

21 July 2025
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

21 July 2025
තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

21 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved