ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් ඊයේ (04දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය.
රජයේ “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහනට ලෝක බැංකු සහාය ලබාදීමට විධායක අධ්යක්ෂවරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත එකඟතාව පළ කර තිබේ.
Post Views: 6