• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ජනපති සමග රට හදන්න එකතු වෙනවා”

15 October 2024
in දේශීය
“ජනපති සමග රට හදන්න එකතු වෙනවා”
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ළැඹෙන 2028 සිට විදෙස් ණය ගෙවීමට අදාළ අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහදී ඊයේ (ඔක්. 14) පැවසීය.

ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බව ත් ඒ ඔස්සේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව ත් හිටපු විපක්ෂ නායකවරයා පැවසීය.

ආදායම් මාර්ග ශක්තිමත් කරමින් නව ව්‍යාපාර ආරම්භ කළ හැකි බව ත් එම පරිසරය නිර්මාණය කරන ප්‍රතිපත්ති මාලාවක් තිබෙන්නේ සමගි ජන බලවේගයට බව ත් සමගි ජන බලවේග නායකයා කීවේ ය.

ගම්පහ, කිරිඳිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක මේ බව ඊයේ පැවසීය.

අපනයන කේන්ද්‍ර ආර්ථිකයක් ඇති කිරීම සඳහා දක්ෂ හා නිපුණතාව ඇති කණ්ඩායම සිටින්නේ කාටදැයි ජනතාව සිතිය යුතු බව ත් කර්මාන්තශාලා ආරම්භ කර 260,000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ශක්තියක් විය හැක්කේ කාටදැයි ජනතාව සිතිය යුතු බව ත් ප්‍රේමදාස මහතා කීවේ ය.

මේ අනුව, ලබන 2028 සිට නැවත ණය ගෙවීම ආරම්භ කර බංකොලොත්භාවයෙන් ඉවත් වූ රටක් නිර්මාණය කළ හැකි බව ත් ජනතාව මුහුණ දෙන දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිතය ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බව ත් ඔහු කීය.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වී රට හදන ගමනට එකතු වන බව හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

සජබ මැතිවරණ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ගම්පහ නිවසේ පැවැති හමුවට සමගි ජන සන්ධාන පක්ෂ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[mawbima]

Post Views: 6
Previous Post

මාලිමාවයි සිලින්ඩරෙයි දෙකටම මාව එපා කිව්වා…! – ෆීල්ඩ් මාර්ෂල්

Next Post

දරුවන් දසදහසකට උග්‍ර මන්දපෝෂණය

Editor TTV News

Editor TTV News

Next Post
දරුවන් දසදහසකට උග්‍ර මන්දපෝෂණය

දරුවන් දසදහසකට උග්‍ර මන්දපෝෂණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved